Colombo Today Local News

SITM තීන්දුව ගැන GMOA ගෙන් දැඩි තීරණයක් !

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අද ලබාදුන් තීරණය ගැන සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ලබන බ්‍රහස්පතින්දා රැස්වීමට නියමිතයි.

එහිදී අභියාචනාධිකරණයේ තීරණයට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගැනීම සම්බන්ධව සාකච්ඡා කරන බව එම සංගමය පවසනවා.

Related posts

අගමැති චීන නියෝජ්‍ය තානාපති හමුවෙයි

colombotoday

නව පොලිස්පති DIG වික්‍රමසිංහ ?

colombotoday

කාලගුණයේ සතුටුදායක වෙනසක්

Admin

සමාජ ජාලාවල ප්‍රචාරය වන ප්‍රකාශ ගැන ජනපතිගෙන් නිවේදනයක් !

colombotoday

මාවනැල්ල බුදු පිළිම කැඩුවන්ට ඇප නෑ

colombotoday

ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ මිල ශීඝ්‍රයෙන් පහළ යයි

Admin