Colombo Today Local News

කොවිඩ් එන්නත් සිව්වැනි මාත්‍රාවක්

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කරන පරිදි ලබන සඳුදා (09)දින සිට කොරෝනා එන්නත් සිවුවන මාත්‍රාව ලබාදීම ආරම්භ කිරීමට නියමිතයි.

එය දෙවන වර්ධක මාත්‍රාව ලෙස සැලකිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සිවුවන එන්නත් මාත්‍රාව ලබාගැනීම වයස අවුරුදු හැට ඉක්මවුවන්ට අනිවාර්ය වන අතර වයස අවුරුදු විස්සත් හැටත් අතර පුද්ගලයන්ට අවශ්‍ය නම් පමණක් මෙම එන්නත ලබාගැනිම සිදුකළ හැකිය.

Related posts

සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය කතට අල්පෙනෙති ගහලා

Admin

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට

Admin

මහින්දට මේ කරන්නේ දේශපාලන පලිගැනීමක්

Admin

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ යකඩ වැටවල් බදී

colombotoday

ජනපති අද ජාතිය අමතයි !

colombotoday

බෙල්ලන්විල නාහිමියන් අපවත්වූයේ හෘදයාබාධයකින්.. ඇතෙකු පහරදුන් කතාව වැරදියි…

colombotoday