Colombo Today Local News

නිවසට කඩා වැටුණු පස් කන්ද එකම පවුලේ සිව්දෙනාම බිලි ගනී

පවතින අයහපත් කාලගුණයත් සමග මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් සිදුවූ අනතුර හේතුවෙන් අතුරුදන්ව සිටි පුද්ගලයින් සිව්දෙනාගේම සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.

ආරක්ෂක අංශ නිලධාරීන් සිදුකළ දීර්ඝ මෙහෙයුමකින් පසු එම නිවසේ ජීවත් වූ අඹු සැමි යුවල සහ දරුවන් දෙදෙනාගේ සිරුරු එලෙස සොයා ගැණුනි.

පස් කන්දට යටවී සිටි අවුරුදු 23ක් වූ දියණියගේ සිරුර පළමුවෙන් සොයා ගැණුනු අතර පසුව අනෙක් තිදෙනාගේ සිරුරු සොයා ගැනීමට හැකිව තිබුණි.

එලෙස සොයා ගැණුනේ 57 හැවිරිදි පියා, 53 හැවිරිදි මව සහ 34 හැවිරිදි පුතාවය.

Related posts

නොරෝච්චෝලේ හදිසි බිඳ වැටීමක්

colombotoday

කුරුණෑගලත් වෙඩි තැබීමක්

Admin

රජයට පාඩු කළ චෝදනාවෙන් ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් නිදහස්

Admin

තෙල් පෝලිමක ගැටුමකින් සරසවි සිසුවෙක් මිය යයි

colombotoday

ස.ජ.බ මන්ත්‍රීවරු නාරාහේන්පිට ආර්ථිකයේ නිරීක්ෂණ චාරිකාවක

colombotoday

තාරකා දෙකක් ගැටීමෙන් විශ්වයම සෙළවෙයි.. ඊයේ වූ මහ පිපිරුමට හේතුව මෙන්න (Video)

colombotoday