Colombo Today Local News

කොත්තමල්ලි, කහකුඩු සමග පාරිභෝගික භාණ්ඩ 10කට පනවා තිබූ පාලන මිළ ඉවතට !

htdfdfh22

ආනයනික හාල් මැස්සන්, පරිප්පු, සීනි, තිරිඟු පිටි, මුංඇට, උම්බලකඩ, කහකුඩු වියලි මිරිස්, කොත්තමල්ලි හා උඳු සඳහා පනවා තිබූ මිල පාළනය ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න මහතා මේ බව සනාථකර සිටින අතර පසුගියදා කර්මාන්ත හා වානිජ අමාත්‍යංශය සමඟ පැවැති සාකච්ඡාවකදී මේ එකඟතාව ලබාදී දුන් බවද ඔහු පවසයි.

කෙසේවුවද, පාලන මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ලිඛිතව දැනුම්දී නැති බවද ජයමාන්ත මහතා කියා සිටියේය.

පාලන මිල ඉක්මවා වෙළඳාම්කරන වෙළෙඳුන් වැටලීමේ කටයුතුද මේ වන විට අත්හැර දමා ඇතැයි මේ අතර වාර්තා වේ.

Related posts

බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදුර්දීන්ට ජංගම දුරකථනය දුන් ජේලර් මාට්ටු.

colombotoday

ඇලෝසියස්ගේ ස්කාගාරයේ බලපත්‍රය අහෝසි කරයි

colombotoday

රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහලට

colombotoday

ඉඩම් වංචාවක් ගැන හොයන්න විපක්ෂ නායක මුතුරාජවෙලට යයි

colombotoday

ජාවරම්කරුවන්ගේ රුපියල් ලක්ෂ 1,060ක දේපොළ පොලිස් භාරයට

Admin

“මාධ්‍යට හොද පාඩමක් උගන්වනවා.. 10 වෙනිදාට බලාගමු” – ඇමති කිරිඇල්ල

colombotoday