Colombo Today Local News

හොරකම් කරාද? අහන්න බදියුදීන්, හකීම් දෙපළ FCID කැදවයි

badiudeen hakeem 22පසුගිය රජයේ අමාත්‍ය ධූර දැරූ වත්මන් රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු වන රවූෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම වෙත කැදවීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය රජය සමයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සදහා ඔවුන් දෙදෙනා මෙලෙස කැදවීමට නියමිතය.

Related posts

පොලිස් නිලධාරීන් 21කට ස්ථාන මාරුවීම්

colombotoday

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකාලා

Admin

මිල්ලනිය හා මොරන්තුඩුව පොලිස් ස්ථාන වසයි

colombotoday

අම්පාරේ සිට කොළඹට ගෙන එමින් තිබූ ඇමෝනියා අත්අඩංගුවට

colombotoday

තිළිණි ප්‍රියමාලි ගේ මුදල් වංචාවට ජනකී සිරිවර්ධන සී.අයි.ඩී අත්අඩංගුවට

Admin

සුළු සිදුවීම්වලින් මුස්ලිම් ජනතාව අන්තවාදය කරා තල්ලුවිය හැකියි – හකීම් අනතුරු අගවයි

colombotoday