ජංගම දුරකථන සහ පරිගණක උපංගවලට ශරීරය නිරාවරණය වීමෙන් අහිකර ප්‍රතිඵල ඇතිවිය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනතුරු අගවයි. විශේෂයෙන් නිදන කාමරය තුළ එම උපාංග තබා ගැනීම තුළින් මොළයට හා ස්නායු පද්ධතියට හානිකර විය හැකි බවද එම කාර්යාංශය පෙන්වා දෙයි.