Colombo Today Local News

නීතිපති සිය ධූර කාලය තුළ අපරාධ නඩු 27,206ක කටයුතු නිමකරයි

නීතිපතිවරයා විසින් පසුගිය දෙවසර තුළ අපරාධ නඩු 27,206ක් සම්බන්ධයෙන් කටයුතු නිමකළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවේ 2019 මැයි මාසයේ සිට 2021 මැයි මාසය දක්වා නීතිපතිවරයාගේ ධූර කාලය තුළ එම කටයුතු නිමකර ඇති බවය.

Related posts

රෝගීව මිය ගිය සද්දන්තයාට අවසන් ගෞරව

colombotoday

හිස්බුල්ලාගේ ශරියා සිහිනය බොද වෙයි ! බැටිකලෝ විශ්වවිද්‍යාලය, ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අන්තර්ග්‍රහණය කිරීමට ජනපති තීරණය කරයි.

colombotoday

සමන් රත්නායක නැවතත් අධිකරණයට

Admin

නාමල් ඇතුළු හයකට නඩු…

colombotoday

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

colombotoday

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරී…

Admin