World

දීපිකා පදුකෝන්ටත් කොරෝනා

බොලිවුඩයේ සුපිරි නිළි දීපිකා පදුකෝන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දීපිකා පදුකෝන් මෙන්ම ඇගේ මව සහ බාල සහෝදරිය කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

මේ වන විට බැංගලූර් හි සිටින දීපිකා එම ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කර තිබේ.

මේ අතර දීපිකාගේ පියා වන ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩක ප්‍රකාශ් පදුකෝන් ද දැඩි උණ රෝගයකින් පෙළෙන බවත්, ඔහු මේ වන විට රෝහල් ගත කර තිබේ.

Related posts

ප්‍රංශයේ කතෝලික පල්ලියක් තුල ඉස්ලාමය නාමයෙන් තිදෙනෙකුගේ බෙල්ල කපා මරා දමයි.

colombotoday

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට රටවල් තුනක් එකඟ වෙයි

Admin

ඇෆ්ගනිස්ථානයට බලපෑ ගංවතුරින් ජීවිත 160ක් අහිමියි

colombotoday

රැජිනගේ දේහයට අවසන් ගෞවර දැක්විමට එන රාජ්‍ය නායකයන්ට උපදෙස් මාලාවක්

colombotoday

අඹුසැමි ඇසුරටත් ‘සීකා‘ හරහට හිටී ! මානව ශිෂ්ඨාචාරයේ පැවැත්ම අනතුරක

colombotoday