සෑම නිවසකටම කහ පැළ බඳුන් 5 ක් නොමිලේ ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක් අද(01දින ආරම්භ කෙරේ.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ උපුල් රණවීර මහතා සඳහන් කළේ, පළමු අදිරේදී බඳුන්ගත කහ පැළ ලක්ෂ 75 ක් දිවයින පුරා බෙදා හරින බවයි.
මේ තුළින් ගෘහස්ථ කහ අවශ්‍යතාව ලබන වසරේදී සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.