Colombo Today Local News

මුස්ලිම් අම්මයි පුතයි ඩී.එස්.සේනානායක විදුහලේ සිසුන්ට මත් පෙති අඩංගු කෑම විකුනලා

dsc

මුස්ලිම් ජාතික කාන්තාවක් සහ ඇගේ පුත්‍රයා විසින් කොළඹ 07 ඩී.එස්. සේනානායක විදුහලේ සිසුන්ට මත් පෙති මිශ්‍ර කළ කෑම සහ ජලය ලබා දී ඇතැයි එම විදුහලේ ආරංචි මාර්ග සදහන් කරයි. විදුහලට යම් කැළලක් සිදුවේයැයි බියෙන් ඩී.එස්. සේනානායක විදුහලේ පාලකාධිකාරීය මෙම සිදුවීම මාධ්‍යයෙන් වසන් කරගෙන සිටින බව සදහන් වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශයට පැමිණිල්ලක් කර ඇත. මෙම මුස්ලිම් ජාතික කාන්තාව එම විදුහලේ ඉගෙනුම ලබන තම පුතු මාර්ගයෙන් මත්පෙති පාසල වෙත යොමු කර ඇති අතර එහිදි මෙම සිසුවා අනෙක් ළමුන්ගේ කෑම පාර්සල් සහ වතුර බෝතල් වලට එම පෙති මිශ්‍ර කර තිබේ.

මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම දිගු කාලයක සිට කරගෙන පැමිණෙන බවද වාර්ථා වන අතර පාසලේ ගුරැවරැන්ද මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස ඇති බලය හමුවේ මුණිවත රකින බවද පැවසේ.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැකකරුවෙක් මියන්මාරයේදි අත්අඩංගුවට

colombotoday

කෝටියකට ගජමුතු අලෙවි කරන්න ගිය තිදෙනෙක් STF දැලේ

colombotoday

දෙහිවල සත්වෝද්‍යානයේ නිල්-කහ මැකෝ සොරකමක්!

Admin

පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ට වාරණ නියෝගයක්

colombotoday

පිල්ලෙයාන්ගේ උපදෙස් අනුව එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානි වූ සුරේෂ් සලේ සහ තවුහිද් ජමාත් සාමාජිකයන් අතර හමුවක් සංවිධානයට පියවර ගත්තා – චැනල් ෆෝ වීඩියෝව නිකුත් කෙරේ..

Admin

හරක් කටා ඉවාටෝ ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට

Admin