Colombo Today Local News

සති දෙකක් ඇතුළත වහා ඉල්ලා අස්වෙනු – ජනපති පොලිස්පතිට දැනුම් දෙයි…

සති දෙකක් ඇතුලත පොලිස්පති ධුරයෙන් වහාම ඉල්ලා අස්වෙන්නැයි පූජිත් ජයසුන්දර මහතාට ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

පොලිස්පතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වන අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද වැඩි පිරිසක් පසුවන්නේ පොලිස්පතිවරයා කෙරෙහි අප්‍රසාදයකිනි.

Related posts

ජේෂ්ඨ පුරවැසි පොලිය පහළට

Admin

නැදුන්ගමුවේ රාජාගේ දේහය සංරක්ෂණ කටයුතු නවතී

colombotoday

උද්ධමනය 70% දක්වා ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

colombotoday

බොරැල්ලේ වකුගඩු ඡාවාරමක මොලකරු රටින් පනී

Admin

මන්ත්‍රීවරුන්ට පොලිස් පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන්න සැරසෙන ලංකාවේ කෙනෙක්

colombotoday