Colombo Today Local News

බැදුම්කරේ මුදල් යොදාගන සිංහලයන්ගේ ව්‍යාපාර විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් – බොදු බලෙන් හෙට හෙළිදරව්වක්

“බැදුම්කර මගඩිය මගින් සොරාගත් ජනතා මුදල් යොදාගන, සිංහල ව්‍යාපාර විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්” මැයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට බොදු බල සේනා සංවිධානය සුදානම් වෙනවා. ඒ හෙට උදේ 11 ට කිරුළපන බොදු බල සේනා මෙහෙයුම් කාර්යාලයේදීයි.

මේ පිලිබදව අප සිදුකළ විමසීමකදී එම සංවිධානයේ ප්‍රකාශකයකු සදහන් කලේ මහබැංකුවේ නිළතල යොදාගන සිංහල වියාපාර බිද දැමීමේ කූට වැඩ පිළිවෙලක් හෙළිකිරීමට පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සුදානම් වන බවයි.

Related posts

ඊළඟ ඡන්දෙදි ජනතාව රංජන්ගෙත් හරීන්ගෙත් හොම්බට ගහනවා

colombotoday

කොම්පැනිවල ඉඩම් බෙදලා දෙනවා. | ප්‍රේමදාසගේ පුතා පොරොන්දු වෙනවා | ගෝඨා එපා කියමින් සජිත් වතුකරයට යයි

colombotoday

හිඟුරක්ගොඩ පාසල් දරුවන්ගේ පෝෂණ මල්ලෙන් ලක්ෂ 18ක් හොරා කාලා

colombotoday

සහරාන් ඇතුළු කණ්ඩායම අප්‍රේල් 20 කර තිබු පෙර පුහුණුවක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක දැන ඉදලා

colombotoday

ජනපති යළිත් පොදු අපේක්ෂක කරන්න ශ්‍රීලනිප – එජාප ඇමති සාකච්ඡාවක්

colombotoday

කටුවාපිටියේ මරාගෙන මැරුණු බෝම්බ කරුගේ බිරිඳ පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ඉන්දියානු රෝ බුද්ධි අංශ ඔත්තුකාරියක්

colombotoday