Colombo Today Local News

ශ්‍රීපාද අඩවියේ හෝටලය හදන්න අවසර ඉල්ලු පුද්ගලයා කියන කතාව

ආන්දෝලනාත්මක, හැටන් නල්ලතන්නිය මාර්ගය ආසන්නයේ, ශ්‍රීපාද අඩවියේ “මරේ“ වතුයායෙන් කොටසක මුලිම් සමාගමක් විසින් හෝටලයක් ඉදිකිරීමට යාම සම්භන්ධව අප සිදුකල සොයාබැලීම් වලට අනුව, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි ලහිරු ප්‍රසන්න පිටවලගේ නමැත්තකු විසින් අදාල වත්තේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා භාරදීමට 2016/04/05 දින අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් සරනවබවන් මහතා වෙත සැලසුම් අනුමැතියක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, අප දුරකථනය ඔස්සේ ලහිරු ප්‍රසන්න පිටවලගේ නැමැත්තා සම්භන්ද කරගන්නා ලද අතර එහිදී අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරන ලද ඔහු ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කළහොත් ඒ පිලිබදව සලකාබැලීමට හැකිබව සදහන් කරන ලදි. ඔහු සේවය කරන්නේ වෙනත් ආයතනයකට බවත් එම ආයතනයේ තොරතුරු ලබාදීමද ප්‍රතික්ශේප කරන ලදි.

කෙසේ වෙතත් අප සතුව මෙහි සියලු තොරතුරු පවතින අතර ඉදිරියේදී සියල්ල හෙළිකිරීමට අප සුදානම්…

ආදම් නම් පුද්ගලයෙකුගේ පා සටහනක් අතැයි ඉස්ලාම් භක්තියන් අතර පවතින පිළිගැනීමට අනුව ශ්‍රීපාදස්ථානයේ බලය තහවුරු කරගැනීම සදහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ සදහා සෞදි අරාබියේ සලමාන් රජු සෘජුවම මැදහත්වී සිටින බවත් මේවන විට අනාවරණය වී තිබේ.

Related posts

“අපි මිනිස්සු උස්සන්න’සුදු වෑන්වලට’බාර දී නෑ.. ඕනෑම වාහනයකින් ඉස්සිය හැකියි” – රාජිත

colombotoday

විග්නේශ්වරන් ඇතුළු ද්‍රවිඩ මන්ත්‍රීවරු එකතු වී ඥානසාර හිමිට එරෙහිව විරෝධතා. Photos

colombotoday

රිෂාඩ් සහ රවී CID යට

colombotoday

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවසක් හොරු බිදලා

Admin

උතුරේ බොදු උරුමය රැකගන්න ඤාණසාර හිමියෝ මුලතිව් පදිංචියට !

colombotoday

දෙස් විදෙස් ආයෝජන නැතිව කොටස් වෙළදපොල ඇද වැටෙයි… මාස 18කට පසු අවම අගය ඊයේ…

colombotoday