Colombo Today Local News

ලංවීම, සිපෙට්කෝ, ශ්‍රී ලංකන් එයාර් හොදටම පාඩුයි.. විකුණලා දාන්න තීරණය කළා

ravi 125

මේ වන විට ලංකාව අධික ණය උගුලක හිරවී ඇති බවත් එයින් නිදහස් වීම සදහා රාජ්‍ය ආයතන විකුණා දැමීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිංගප්පූරුවේදී පැවති ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

ඒ අනුව ඉදිරියේදී රාජ්‍ය ආයතන කිහිපයක්ම කොළඹ කොටස් වෙළඳපොලේ දමා විකුණන බවද කී ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ඛනිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය මෙරට ණය බරින් 75%-80%ක් උසුලන බවද පැවසීය.

Related posts

ආවා මඩින්න යාපනයේ පොලිස් පාපැදි මුර සංචාර කණ්‌ඩායමක්‌

colombotoday

රුපියල වාර්තාගත ලෙස බාල්දු වෙයි… ඩොලරය 160 පසු කරයි

colombotoday

යහපාලනය සිංහයාගේ වලිගය පෑගුවා: යෝෂිත හිර කිරීම ගැන රෝහිත කියන කතාව

colombotoday

නුවරඑළියේ නිවසකින් වෙඩි වැදී මිය ගිය අඹු සැමි යුවළක් හමු වෙයි

Admin

සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට

Admin

පියා සහ පුතුන් දෙදෙනා ඝාතනයට සැක තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday