Colombo Today Local News

ලංවීම, සිපෙට්කෝ, ශ්‍රී ලංකන් එයාර් හොදටම පාඩුයි.. විකුණලා දාන්න තීරණය කළා

ravi 125

මේ වන විට ලංකාව අධික ණය උගුලක හිරවී ඇති බවත් එයින් නිදහස් වීම සදහා රාජ්‍ය ආයතන විකුණා දැමීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිංගප්පූරුවේදී පැවති ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

ඒ අනුව ඉදිරියේදී රාජ්‍ය ආයතන කිහිපයක්ම කොළඹ කොටස් වෙළඳපොලේ දමා විකුණන බවද කී ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ඛනිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය මෙරට ණය බරින් 75%-80%ක් උසුලන බවද පැවසීය.

Related posts

මොරගොල්ල වෙඩි තැබීමක් – අයෙක් මරුට

colombotoday

තවත් ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවූ පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරන බව අගමැති හෙළි කරයි

colombotoday

රටට සෙත් පතා පිරිත් දැමූ හිමි නමකට පොලු පහර

colombotoday

සයිටම් ගැන රජයේ ගත් තීරණය ගැන GMOA මතය කියයි !

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්වලින් මැතිවරණ අල්ලස් දීමේ සූදානමක් – සජිත්ට චෝදනා

colombotoday

යාල්දේවි හෙට සිට යළි ගමන් අරඹයි

colombotoday