Colombo Today Local News

දෙමටගොඩ චමින්දගේ සොයුරාට බොරැල්ලේදී වෙඩි

බොරැල්ල කොටා පාරේදී මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇරතුළත් කළ බව පොලිසිය කියයි.

වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා පාතාල නායකයකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සොහොයුරෙකු වන  නුවන් නැමැත්තා බව  දැනගන්නට තිබේ.

ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය  එල්ලවී ඇති අතර ඔහුගේ අතකට  තුවාල සිදුවී ඇති බව පොලිසිය කියයි.

Related posts

දරුවන්ගේ රියැලිටි ෂෝ වලට ළමාරක්ෂක අධිකාරියෙන් වැටක්…

colombotoday

දුම්රිය වර්ජනය තරුණයෙක් බිලිගනී

Admin

ජනපතිගේ නිවස අසල පෙට්ටියක තිබී පිස්තෝල දෙකක් හමුවෙයි.

colombotoday

විවෘත මාධ්‍ය වැඩමුළුවක් 25 දා කොළඹදී !

colombotoday

රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා වෙනුවෙන් යුරෝපා සංගමය කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කරයි

colombotoday

රුපියල අදත් පහලට වැටේ… ඉතිහාසයේ වැඩිම බාල්දුව අදයි…

colombotoday