Colombo Today Local News

මොරටුවේ වෙඩි තැබීමක්

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී අද(4) සවස යතුරු පැදියකින් ගමන් ගත දෙදෙනකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එගොඩ උයන පොලිසිය සඳහන් කරයි.

වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ යතුරු පැදියේ පසුපස ගමන්ගත් පුද්ගලයාට බව ද පොලිසිය සඳහන් කරයි.

පපුවට සහ ගෙලට වෙඩි ප්‍රහාර එල්ල වී ඇත.

මොරටුව දෙස සිට ගාලු පාර ඔස්සේ පානදුර දෙසට ධාවනය වමින් සිටියදී එම දිසාවටම පැමිණි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් අයකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

Related posts

වාහන අවභාවිතා ගැන ලිඛිත සාක්ෂි තිබියදී ඇමති ලසන්ත, මන්ත්‍රී ආශු තවම නිදැල්ලේ

colombotoday

කහ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මෝදර දී අල්ලයි

colombotoday

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් කොවිඩ් ආසාදනය වී මරුට

colombotoday

ගාලු මුවදොර අනතුරක්

Admin

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව TNAත් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව උත්තරීතර මහනායක මාහිමිපාණන් වහන්සේ !

colombotoday