Colombo Today Local News

නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීම හෙට

නියෝජ්‍ය කතානායකවරයා තෝරන ඡන්ද විමසීම හෙට පවත්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(04)දින දැනුම් දුන්නේය.

රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉවත්වීම පිළිගත් බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළේය.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යළි සේවාවන් සැපයීම අරඹයි

colombotoday

මා සෑම ලාංකිකයෙකුගේ ම ජනාධිපතිවරයා

colombotoday

තිස් වසරක යුධ ජයග්‍රහනයට වඩා අනුරගේ ජයග්‍රහනය විශිෂ්ඨයි

Admin

අපටත් ඕනෑ අයිතීන් – සංක්‍රාන්තික ලිංගිකයෝත් සටනට

colombotoday

සඳහිරු සෑයට රත්‍රං දුන්නේ ආරක්ෂක මණ්ඩලයේ තින්දුවකටයි. – නිලධාරීන්ගෙන් පලිගැනීම වැරදියි. හිටපු ජනපති

colombotoday

අගමැති මහින්ද ඉන්දියාවේ සංචාරයක

colombotoday