Colombo Today Local News

නොරෝච්චෝලේ හදිසි බිඳ වැටීමක්

නොරෝච්චෝලේ බලාගාරයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මෙගා වොට් 270ක් ජාතික පද්ධතියට අහිමි වී තිබේ.

දින 5ක් තුළ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

එමෙන්ම විදුලි කප්පාදුවක් සිදු නොකර ජාතික පද්ධතියට අනෙකුත් බලාගාර ඔස්සේ විදුලිය ගැනීමට කටයුතු කරන බවද ඇමතිවරයා පවසා සිටි.

Related posts

තොටළඟ ගින්න බලන්න ගිය මුජිබර් රහුමාන්ට ජනතා විරෝධය

colombotoday

උතුරේ තියෙන්නේ සංවාද සාකච්ඡා

Admin

රූපවාහිනි සංස්ථාවට නව සභාපතිවරයෙක්

colombotoday

සමුළුවට ආවේ නැත්නම් 05ක් එළියට – මහින්දත් ඒ අතරට…!

colombotoday

වීරසිංහම් ආනන්දසංගරීගේ පුතු කැනඩා අමාත්‍ය මණ්ඩලයට

Admin

පොහොට්ටුවෙන් වුවත් තරග කිරීමට ශ්‍රීලනිප යේ අපි සූදානම්…

colombotoday