අද (11) දිනය තුළ තවත් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 536දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 72,710ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ ආසාදිතව සිටි 567ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 66, 211ක් විය.