Covid 19

ගතවූ සතියට කොරෝනා මරණ 249යි | තුන්වන රැල්ලේ දැනට මරණ 606ක්

ගතවූ සතියක කාලයේදී කොවිඩ් ආසාදිත මරණ 249ක් වාර්තා වී ඇත.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1210 කි.

ඒ අතරින් මරණ 606 ක්ම කොවිඩ් තුන්වැනි රැල්ල ඇරඹීමෙන් පසු වාර්තා වී තිබේ.

ඉකුත් 17 වැනිදා සිට ඊයේ (23)දිනය දක්වා ගතවූ සතියක කාලයේදී දිනපතා පිළිවෙලින් මරණ 19ක්, 34ක්, 36ක්, 38ක්, 44ක්, 46ක් සහ 32ක් වාර්තා වී තිබිණි.

Related posts

කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක තුනක්

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

නව කොවිඩ් ආසාදිතයන් 326ක් හදුනා ගැනේ

colombotoday

ලංකාවට ආ යුක්‍රේන සංචාරකයින්ටත් කොරෝනා

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,128ක්

colombotoday

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයේ තවත් දෙදෙනකුට කොරෝනා.

colombotoday