අමාත්‍යාංශ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමට අදාල නඩුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදහස් කෙරේ.
ඔහුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කර තිබේ.
dinamina