Colombo Today Local News

ජනපතිට සහ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකට භාරදෙයි

ජනපතිට සහ රජයට එරෙහිව විශ්වාසභංගය සමගි ජන බලවේගය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත අද (03)දින ‍භාර දුන්නේය.

ඒ ජනාධිපතිවරයාට සහ පවතින ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කරමිනි.

අද පැවැති කණ්ඩායම් රැස්වීමේදී මෙලෙස විශ්වාසභංග යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.

Related posts

හෙරොයින් සමග සාම විනිසුරුවරයෙක් අත්අඩංගුවේ

colombotoday

ආණ්ඩුව දැන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනවා…

colombotoday

මහමෙවුනාවේ සුබෝධි හිමි සංඝ සභාවෙන් ඉවත් කළා. තවත් පියවර රාශියක් ඉදිරියේදී ගන්නවා. | කල්‍යාණවංශ පාර්ශවය කියයි.

colombotoday

ගමේ ගිය අයට කොළඹ එන්න ඇමති කීව තරම් බස් නෑ.. නගර රැසක දිග පෝලිම් !

colombotoday

මාතර – මත්තල අධිවේගයේ බිලියන 123 ක ටෙන්ඩර් මගඩියක් !

colombotoday

ඇමැතිවරුන්ට ගුවන් යානාදීම නවතයි

colombotoday