Colombo Today Local News

කොළඹ, බැස්ටියන් මාවතේ වෙඩි තැබීමක්. එක් අයෙක් මරුට

කොළඹ, බැස්ටියන් මාවතේ වෙඩි තැබීමක් සිදු වී තිබේ.

අද (මැයි 30) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව පිටකොටුව පොලිසිය සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් වෙඩි වැදී තුවාල ලබා ඇති බව වාර්තාවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

සිවිල් සංවිධාන සාමාජිකයන්ගෙන් සජබ මන්ත්‍රී කාවිංගට විරෝධයක්

Admin

බාල ප්‍රමිතියේ පිළිකා එන්නත් තොගයක් ගෙන්වලා.. මිලියන 986 ටෙන්ඩරය හිතවතෙකුගේ සමාගමට !

colombotoday

පළාත් සභා සීමා නීර්ණ වාර්තාවට තවත් මාස දෙකක් – මැතිවරණය තවත් කල් යයි

colombotoday

රතන හිමිගේ ප්‍රකාශය ආණ්‌ඩු පක්‍ෂ රැස්‌වීමේදී දැඩි විවේචනයට

colombotoday

“අගමැති ධුරයට යෝජනා වූ නම් ජනපතිට ඉදිරිපත් කර නැහැ”

colombotoday

එජාපය සමග සාකච්ඡාවකට සමගි ජනබලවේගය සූදානම්

colombotoday