Colombo Today Local News

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 75%කගේ රැකියා අහිමිවීමේ අවදානමක්

මෙරට වත්මන් අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත සේවකයින් 75%කගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ , පළමු සභාපති එම්.ඩී.පෝල් මහතා සඳහන් කරන්නේ, මේ වනවිට ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් ද නවතා දමා ඇති බවය.

Related posts

22 හැවිරිදි මව මාස නවයේ බිළිදාට වස දී මව පැන ගිහින්

colombotoday

ක්ලීන් ශ්‍රී ලංකා උත්සවයේදී නිරූපිකාවකට 15000 ගාණේ ගෙවලා

Admin

වසන්ත මුදලිගේ රෝහල්ගත කරයි

Admin

උද්ඝෝෂණ කරන්න කොළඹින් තැන් දෙකක් වෙන් කරයි

colombotoday

මේ තරම් වෙනස්කම් කරපු අයවැයක් ඉතිහාසයේවත් නෑ..මේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි, නොහැකියාව – හිටපු ජනපති අයවැය ගැන කළ සම්පූර්ණ කතාව

colombotoday

ස්ථීරවම මේ වසරේ මැතිවරණයක් නෑ (Video)

colombotoday