Colombo Today Local News

හරින්ට මනූෂට නිදහසට කරුණු කියන්න සජබ දින 7ක් කල් දෙයි

පක්ෂයේ අනුමැතියකින් තොරව ඇමති ධූර භාර ගැනීම සම්බන්ධයෙන් දින හතක් ඇතුළත නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඇමතිවරුන් දෙදෙනාට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය දන්වා ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පවසයි.

එම දින හත ඇතුළත අනිවාර්යයෙන් ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතු බව ද හෙතෙම සදහන් කරයි.

කෙසේ වෙතත් මෙම ඇමතිවරුන් දෙපළ ඇමති ධූර භාර ගැනීම හේතුවෙන් ඔවුන් පක්ෂයෙන් නෙරපා හැරීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය මේ වන විටත් අනුමැතිය දී ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

ලාබෙට කාර්, සිහිනයක් පමණයි… වැට් බද්දෙන් වාහන මිළ ලොකු ගණන්වලින් ඉහළටම

colombotoday

අකුරණ විශාල ගින්නක්… A9 මාර්ගයත් වසා දමයි.!

Admin

මහින්ද සීයා කෙනෙක් වෙයි !

colombotoday

මෛත්‍රීගේ මී ළඟ තුරුන්පුව, සජිත් අගමැති කර රනිල්, මලික්, කබීර්, රවී අත්අඩංගුවට ගැනීමද?

colombotoday

VPN එකෙන් ONLINE ඇවිත් නාමල්ගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්

colombotoday

යලි මතුවන පාස්පෝට් ගැටළුව

Admin