Colombo Today Local News

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ තව දින 6කින් අරඹයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු යළි තවත් දින 6කින් ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කරන්නේ, අද (මැයි 27) දිනයේ මෙරටට බොරතෙල් ගොඩබෑම සිදුකිරීමත් සමග එහි වැඩ කටයුතු ආරම්භ වීමට නියමිත බව ය.

ඒ, මාර්තු 20 වන දා එය වසා දැමීමට කටයුතු කිරීමෙන් පසු පළමු වරට ය.

ඊයේ (මැයි26) දිනය වන විට ඩීසල් මෙට්‍රික්ටොන් 23022ක්, සුපර් ඩීසල් මෙට්‍රික්ටොන් 2588ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 39968ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 7112ක් සහ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික්ටොන් 3578ක් මෙරට ඉන්ධන සංචිත පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත.

Related posts

අද වනවිට තරුණ පරපුර ආගම ධර්මයෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි

colombotoday

ඉන්දියන් සාගරයේ භූ කම්පන

Admin

වසර 150ක් ලංකාවටම තෙල් දෙන්න පුළුවන් මන්නාරමේ තෙල් නිධිය

colombotoday

මරණ දඬුවම් ලැබ සිටින සිරකරුවෙකු මෙහෙයවු තවත් මත්ද්‍රව්‍ය ජාවාරමක්

colombotoday

රට හදන්න බැරිනම් බලය අතහැර යනවා – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

එක්නැලිගොඩ බිරියට බැණ තර්ජණය කළැයි ඥාණසාර හිමි උසාවියෙන් වරදකරු කරයි !

colombotoday