Colombo Today Local News

සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දීමක්

සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට ඉල්ලා අස්වෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැනුම්දී තිබේ.

මේ අතර ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස නිරෝෂන් ප්‍රේමරත්න කටයුතු කළ අතර ඔහු එලෙස සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව මිට පෙර වාර්තා විය.

Related posts

ලංකාව විශාල ආරක්ෂක අවදානමක.. චීනයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස් නැවට ගෙවන්න ඩොලර් නැහැ

colombotoday

කෝටි දෙකක කොකේන් සමඟ සංචාරකයෙක් රේගුවට මාට්ටූ

Admin

ලෝක බිත්තර දිනය ලංකාවේ පළමු වරට සමරයි

colombotoday

“රාජපක්ෂලා තෙල් පිරිපහදුවක් හැදුවේ නෑ.. තෙල් හිගය ඇතිවුණේ එනිසයි.. වරද ඔවුන්ගේ” – නලින් බණ්ඩාර

colombotoday

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin