Colombo Today Local News

“ශ්‍රීපාදයේ මගේ හෝටල් නෑ.. මගේ ඉඩම් හම්බන්තොට“ – බැසිල්

1bas-1

ශ්‍රී පාද කන්දේ ඉදිකරමින් ඇතැයි කියන දැවැන්ත හෝටල් සංකීර්ණයකට තමාගේ කිසිඳු සම්බන්ධයක් නැතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ගාල්ලේ පැවති උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කලේය.

Related posts

රජය ඖෂධ හිඟය පියවීමට දානපතියන්ගේ සහය පතයි

colombotoday

හෙරොයින් සන්තකව සිටි කාන්තාවන් දෙදෙනෙක් අල්ලයි

colombotoday

ජනපති කඩුව වනයි.. කැපෙන්නේ කවුදැයි ඉගි කරයි !

colombotoday

සේවක තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලයි

colombotoday

පළාත් දෙකකට ප්‍රධාන ලේකම්වරු පත් කරයි

Admin

සැප්තැම්බර් 19 වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

colombotoday