Colombo Today Local News

“ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දැමීම ආර්ථික අර්බුදයට පිළියමක් නොවේ”

ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් වැඩි වශයෙන් ඉහළ දැමිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනා පිළිබඳව විමර්ශනයක් කළ බව ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දී ඇත්තේ, අදාළ ඉන්ධන වර්ග භාවිත කරන ප්‍රතිශතය 10%ක් වැනි සුළු අගයක් ගන්නා බව ය.

එහෙයින්, ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දැමීම පවතින ආර්ථික අර්බුදයට පිළියමක් නොවන බව ඔහු සඳහන් කරයි.

එසේ කළහොත්, සාමාන්‍ය ඉන්ධන සඳහා වන ඉල්ලුම තවත් ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දී තිබේ.

Related posts

දේශපාලන කුණාටුව මැද ජනපති තවත් නියෝජ්‍ය ඇමතිවරයෙක් පත් කරයි

colombotoday

අද එල්.පී.එල් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නිකන් බලන්න අවස්ථාව

Admin

පාරිභෝගිකයන් අමාරුවේ දැම්මාට “ඩයලොග්ට” ලෙඩක් වැටෙයි.. වන්දි නොගෙවුවොත් නඩු !!

colombotoday

මාළු අමුවෙන් කෑ දිලිප් වෙදආරච්චිට තංගල්ල ධීවරයන්ගෙන් උණුසුම් පිළිගැනීමක්…

colombotoday

ගල්කිස්සේ දැරිය ලිංගික කටයුතු සඳහා මිලටගත් මිහින්තලේ ප්‍රාදේශීය සභා උප සභාපති ත් අත්අඩංගුවට

colombotoday

කොටි විරෝධී මාධ්‍යයට එරෙහිව තර්ජන එදා සහ අද

colombotoday