සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්රමතුංග ඝාතනය කළැයි පසුගිය 14 වැනි දා සියදිවි නසාගත් බව කියන විශ්රාමික හමුදා සැරයන් මේජර්ගේ අයි.ජි. ජයමාන්නගේ (52) සිරුර ඊයේ (19) ගොඩ ගැනීම කෑගල්ල මහේස්ත්රාත්වරයා ඉදිරියේ සිදුවිණි.
සිරුර ගොඩ ගැනෙනුයේ එම පුද්ගලයාගේ ඇගිලි සළකුණු නොගත් නිසා බවත් පොලිසිය එහිදී රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරිම මීට හේතුව බව පොලිස් ආරංචි කියයි.