ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හල්වලින් ද පෙට්රල් කෑන් සහ බූලිවලට සැපයීම වහාම ක්රියාත්මක වන පදිරි අත්හිටුවූ බව එම සමාගම නිවේදනය කරයි.
අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් වාහනයට හෝ යතුරුපැදියට පමණක් සෘජුවම පෙට්රල් ලබාදෙන බව ද එම සමාගම වැඩි දුරටත් කියයි.