Colombo Today Local News

තාවකාලික රියැදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

මාස 6ක වලංගු කාලයක් සඳහා නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර වසරක කාලයක් සඳහා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

තමන් පදංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ කොළඹ වේරහැර කාර්යාලයට පැමිණ ඒ කටයුතු කර ගත හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

සිරගත කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා අලුත් පරපුර ඇතුළු NGO ක්‍රියාකාරීන් වීදි බසී

colombotoday

චන්ද්‍රිකා එජාපයෙන් යලි දේශපාලනයට…

colombotoday

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17

colombotoday

ඉන්ධන අර්බුදය හමුවේ නොමිලේ ගිලන් රථ සේවා ක්‍රියාත්මකයි

colombotoday

අග්‍රාමාත්‍ය ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් මහතාගෙන් පින්කම් රැසක්

colombotoday

ලංවිම බඳවාගැනීම් සහ ස්ථිර කිරීම් අත්හිටුවයි

Admin