Colombo Today Local News

අත්‍යාවශය නොවන රජයේ සේවකයන්ට හෙට නිවාඩු දීමේ චක්‍රලේඛය නිකුත් කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අනුව හෙට(19) දිනයේ රජයේ සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධරයන් හැර අනෙකුත් නිලධාරීන් සේවයට වාර්තා කිරිම අවශ්‍ය නොවන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් චක්‍රලේඛය නිකුත් කර තිබේ.

Related posts

අන්තරේ කැඳවුම්කරුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර

Admin

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අතුරු තහනම් නියෝගයක්

colombotoday

විනිසුරු ඉලංචේලියන්ගෙන් තව ත් තීරණාත්මක නඩු තීන්දුවක්

colombotoday

දිස්ත්‍රික්ක 7 කට නායයාමේ අවදානම් රතු නිවේදනය නිකුත් කරයි

colombotoday

ඡන්දය දා කලබල කළොත් පොලිසියෙන් වෙඩි…

colombotoday

පඩි වැඩිකරන්නැයි තැපැල් සංගමය පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක

Admin