Colombo Today Local News

ප්‍රදේශයේ ලියාපදිංචි නැති වාහනවලට තෙල් දෙන්නේ නැහැ

IOC සමාගම සතු සීමිත පෙට්‍රල් සංචිත අද(18) සහ හෙට(19) දිනයන්හි දී පිරවුම්හල් වෙත නිකුත් කරනු ලබයි.

එහිදි ඉන්ධන තොග සීමා වීම නිසා ඉන්ධන නිකුත් කරනු ලබන්නේ වාහන අංකය අදාළ ප්‍රදේශයේ ලියාපදිංචි වී ඇත්නම් පමණි.

ඒ අනුව පහත අංකවලට අදාළව ඔබ ප්‍රදේශයට හිමි අංකයට විස්තර ලබා දීමෙන්, පිරවුම්හල්වලට ඉන්ධන ආ සැනින් කෙටි පණිවිඩයක් මගින් ඔබව දැනුවත් කරනු ඇත.

Related posts

ලක්‍ෂ 30ක් කොල්ලකෑ පොලිස් සැරයන්වරයෙක් සොයයි

Admin

අසාද් සාලිට අධිචෝදනා බාර දෙයි

colombotoday

බෝතල් කටු ඇනී මිය ගොස් සිටි දරුවාගේ මරණයට අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

Admin

‘දඹුලු විහාරය වසා දැමීම නීති විරෝධීයි‘ – විහාරාධිපති හිමියන්ගෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

“දැන් ඇති” ජෝන් අමරතුංග සමුගනී !

colombotoday

අගරදගුරුතුමන්ට කොමාන්ඩෝ ආරක්ෂාව…

colombotoday