දිස්ත්රික්ක හයක ප්රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර,මහනුවර,කෑගල්ල,මාතර,රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්රික්ක හය සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම රත්නපුර දිස්ත්රික්කයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර,කලවාන සහ පැල්මඩුල්ල යන ප්රදේශවලට රතු නිවේදන ද නිකුත් කර තිබේ.