Colombo Today Local News

අගමැති අද ජාතිය අමතයි

අගමැති රනිල් වික්‍රමසිංහ අද (16 වැනිදා) පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිතය.

ජාතිය ඇමැතීම ඊයේ (15 වැනිදා) දිනයේ සිදු කිරීමට නියමිතව තිබුණත් එය අද (16 වැනිදා) සිදු කිරීමට අගමැතිවරයා තීරණය කර ඇත.

ආර්ථික අර්බුදය නිම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහි දී ජනතාව දැනුවත් කිරීමට නියමිත බවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය, ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය, පොහොර අර්බුදය. ඉන්ධන සහ ගෑස් හිඟයකින් තොරව ලබාදීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඇතුළු පවතින තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ සූදානම් වෙයි.

Related posts

යෝෂිතගේ සැඟවුණු පැටිකිරිය එළියට!

colombotoday

මුස්ලිම් විවාහ නීති සංශෝ්ධනයට අගමැතිගේ අවධානය !!

colombotoday

තෙල්දෙණියේ සිදුවීමට අසාධාරණ ලෙස සිරගත කර සිටින සිංහලයන්ට ඇප ලබා ගැනීමට මැදිහත් වෙන්න – ඥානසාර හිමි මහනායක හිමිගෙන් ඉල්ලයි

colombotoday

STF කියා නිවසට ඇවිත් කොල්ලකාලා

colombotoday

මහේස්ත්‍රාත්ගේ නිවසට පැන්න කුඩ්ඩා මාට්ටු

Admin

ශ්‍රීලනිප ජනපති සමග එජනිස ආණ්ඩුවක්.. මේ වසරේ බල පෙරළියක් !!

colombotoday