Colombo Today Local News

අනුරාධපුරේ මැති ඇමති නිවෙස් ගිනිතැබූ අරගලකරුවන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

එස්.එම්. චන්ද්‍රසේන, මහාචාර්ය චන්න ජයසුමන සහ ෂෙහාන් සේමසිංහ යන මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහර දී ගිනිතබා අලාභ හානි සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිමි නමක් ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු මැයි මස 24 වන දින දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Related posts

පොලිස්පතිගේ කැපිල්ලට කොමිසමේ දැඩි අප්‍රසාදය

colombotoday

හබරණදී දුම්රියේ ගැටුණු වන අලියෙකු මරුට.. – දුම්රියත් පීළිපනී

Admin

කල්මුණේ යවන්න පටවා තිබු පරිභෝජනයට නුසුදුසු සීනි ගෝනි 200ක් පිටකොටුවෙන් අල්ලයි

colombotoday

ලංකාවෙන් නොමිළේ ශරීයා නීති උපාධියක්.. දැවැන්තම ඉස්ලාම් විශ්වවිද්‍යාලය මඩකලපුවේ ඉදිවේ

colombotoday

“බිය නොවන්න.. ඡන්දය දිනනා හැටි මම පෙන්වන්නම්“ ජනපති ශ්‍රීලනිප බලමුළු තරකරයි

colombotoday

විභාග දෙපාර්තමේන්තුව සූර්ය බල ශක්තියෙන් බලගැන්වේ

colombotoday