Colombo Today Local News

“වත්මන් ජනාධිපතිවරයා යටතේ කිසිදු තනතුරක් ලබා ගන්නේ නැහැ”

වත්මන් ජනාධිපතිවරයා යටතේ කිසිදු තනතුරක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ෆොන්සේකා මහතා සදහන් කරන්නේ, අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමග යැවිමේ උත්සාහය තරයේ හෙළා දකින බවයි.

සමස්ත ශ්‍රී ලාංකිය ජාතියම සාමකාමී අරගයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග තමන් ද කොන්දේසි විරහිතව සිට ගන්නා බව ෆොන්සේකා මහතා පවසයි.

තමන් කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂ අර්බුදය විසඳීමේ කොටස්කරුවෙකු නොවන බව ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

කරන්නාගොඩට එරෙහි තහනම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ බරපතල කනස්සල්ල විදේශ අමාත්‍යංශය අමෙරිකාවට කියයි

Admin

“වස් වද්දන මස් වැද්දන් කිරුළ පැලදියේ..‘ සිර කුටියේ සිට විමල් ලියූ ගී !!

colombotoday

මිලියන ගණනක් ලංකාවට පොලු තැබූ ඉන්දීය සමාගමක් නැවත වැඩ අරඹයි… උතුරු දුම්රිය මගේ ඉතිරියත් ඉන්දියාවට

colombotoday

නීති ප්‍ර වේශ විභාගය යළිත් පිල්ලි ගහලා…! අසමත් අය ඉහළින්ම සමත් වෙලා…!

colombotoday

සීගිරිය, දඹුල්ල සංචාරක කළාපයක් කරයි

colombotoday

රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin