Colombo Today Local NewsTop Stories

බුදු හාමුදුරුවෝ ගංජා දුමාරය ආස්වාස ප්‍රාස්වාස කරා – හිටපු ජෙවිපේ අපේක්ෂකයෙක් බුදුන්ට අපහාස කරයි

“බුදු හාමුදුරුවෝ ගංජා දුමාරය ආස්වාස ප්‍රාස්වාස කළා” යැයි පසුගිය පළාත්පාලන මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් සම්බුදු රජාණන් වහන්සේට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

තමා හොද ගංජා කාරයෙක් බවත් “මේ රටේ වැවෙන තේ පිට රට යවන්න පුලුවන්නම් මේ රටේ වැවෙන ගංජා ගහේ ගංජා ගැහුවට හෙන ගහනව ද” යැයි නීතියෙන් තහනම් මත් ද්‍රව්‍යයක් ප්‍රවර්ධනය සිදුකරන ප්‍රකාශ සිදුකර ඇත.

මෙම පුද්ගලයා අසේල සම්පත් නැමැත්තෙක් වන අතර කැන්ටින් අසේල නොහොත් කසිප්පු අසේල ලෙස ප්‍රචලිත අතර ඔහු අපනශාලා හිමියන්ගේ සංගමය නමින් සංවිධානයක් ද පවත්වාගෙන යයි.

අදාළ ප්‍රකාශය ඇතුලත් වීඩියෝව…

Related posts

තරුනියක් කෙලෙසූ තැපැල් සේවකයෝ.

Admin

“මම අදටත් සජබ යේ උප ලේකම්” – සජබ කූඨ ලේඛනය හැදුවයි ඩයනා සී.අයි.ඩීයට

Admin

සැකකරුවෙකු පොලීසියෙන් වෙඩි කයි

Admin

EXCLUSIVE සියලු ශ්‍රී ලාංකිකයන්ට ඥාණසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

ඇමති විජේදාසට එරෙහිව ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්.. කඩිමුඩියේ අත්සන් ගනී !

colombotoday

මහාධිකරණ විනිසුරු පිලපිටියට රන්ජන් තර්ජණය කල බවට සාක්ෂි නෑ !

colombotoday