
දිස්ත්‍රික්ක 06 කට අද (12) පස්වරු 4 සිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑලිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
මෙම නායයෑම් අනතුරු ඇඟවීම හෙට (13) පස්වරු 4 දක්වා බල පැවැත්වේ.




