Colombo Today Local News

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 05ක් මේජර් ජෙනරාල් තනතුරට උසස් කෙරේ…

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 05 දෙනකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබෙනවා. කපිතාන්වරු 34ක් සඳහා මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලබා දී ඇති බවයි හමුදාව පවසන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙසේ මේජර් ජෙනරාල් තනතුරට උසස්වීම් පිරි නමා ඇත්තේ බ්‍රිගේඩියර්වරුන් වන එච්.ජී.අයි විද්‍යාරත්න, ටී.ජේ නානයක්කාර, ඩී.එම්. ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. ආර්. බී.එම් දවුලගල, එස්.කේ තිරුනාවුකරසු සහ පී.ආර් වනිගසූරිය හටය.

Related posts

කන්ටේනර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

මල්වතුහිරිපිටිය හිමිනමක් ඝාතනය කිරීමේ සිදුවීමට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට

Admin

ප්‍රශ්නගත සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධූරයට චෛත්‍යවර්ධන සමිතිය හිමි නමක් පත්කරලා.

colombotoday

ඉදිරි දින කිහිපයේදී සමාජය තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අවදානමක්

colombotoday

චීන ජනපතිගේ විශේෂ නියෝජිතයින් සහ ජනපති අතර හමුවක් අද

Admin

ඇලෝසියස් කෝප් කමිටුවට “හලෝ” කීව සම්පූර්ණ ඇමතුම් වාර්තාව මෙන්න

colombotoday