Colombo Today Local News

කොතරම් මිලේච්ඡ ප්‍රහාරයක් කළත් සාමකාමී වන්න.. ශ්‍රී ලංකාව ලෝකයෙන් කොන් වේවි.

ගෝල්ෆේස් සාමකාමී අරගලයට සම්බන්ධ වූ සියලු පිරිස් නීතියේ රැහැනට හසු කර ප්‍රජාතන්ත්‍රවාදී මාවත ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව වහා කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පවසයි.

කොතරම් මිලේච්ඡ ප්‍රහාරයක් කළත් සියලු ජනතාව කළහකාරී නොවී ඉතා සාමකාමීව ක්‍රියා කළ යුතුව ඇතැයි ද එසේ නොකළහොත් ශ්‍රී ලංකාව ලෝකයේ කොන් වන රටක් බවට පත් වනු ඇතැයි ද එජාප සභාපතිවරයා කීය.

පවතින තත්ත්වයෙන් ලංකාව මුදා ගැනීම සඳහා සත්‍ය නිවැරදි ලෙස දැක වැරැද්ද ප්‍රතික්ෂේප කරමින් නිවැරදි මාවතක ගමන් කළ යුතු යැයිද එජාප සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කළේය.

Related posts

නඩු 600කට වඩා ඇති මහාධිකරණ 4කට අතිරේක අධිනීතිඥවරු යෙදවීමේ තීරණයක්

colombotoday

සීග‍්‍රයෙන් ව්‍යාප්ත වන පළගැටි විශේෂයක් රටපුරා වගාබිම් විනාශ කිරයි

colombotoday

“සේවකයින්ට පඩි දෙන්න බැරි තැනට විදුලිබල මණ්ඩලයේ ගිණුම් අක්‍රීය වෙලා” – විදුලිබල මණ්ඩල සේවකයින් විරෝධතාවක

colombotoday

සමහරුන් පොත් ලියා යුධ රහස් හෙළිකරලා.. නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.. යුද්ධය ගැන මාත් පොතක් ලියනවා

colombotoday

හෙට සිට දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි වේ

colombotoday

වැඩි කරන ලද විශ්‍රාම වැටුප ඉල්ලා විශ්‍රාමිකයින්ගෙන් පෙත්සමක්

colombotoday