Colombo Today Local News

කොතරම් මිලේච්ඡ ප්‍රහාරයක් කළත් සාමකාමී වන්න.. ශ්‍රී ලංකාව ලෝකයෙන් කොන් වේවි.

ගෝල්ෆේස් සාමකාමී අරගලයට සම්බන්ධ වූ සියලු පිරිස් නීතියේ රැහැනට හසු කර ප්‍රජාතන්ත්‍රවාදී මාවත ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව වහා කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පවසයි.

කොතරම් මිලේච්ඡ ප්‍රහාරයක් කළත් සියලු ජනතාව කළහකාරී නොවී ඉතා සාමකාමීව ක්‍රියා කළ යුතුව ඇතැයි ද එසේ නොකළහොත් ශ්‍රී ලංකාව ලෝකයේ කොන් වන රටක් බවට පත් වනු ඇතැයි ද එජාප සභාපතිවරයා කීය.

පවතින තත්ත්වයෙන් ලංකාව මුදා ගැනීම සඳහා සත්‍ය නිවැරදි ලෙස දැක වැරැද්ද ප්‍රතික්ෂේප කරමින් නිවැරදි මාවතක ගමන් කළ යුතු යැයිද එජාප සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කළේය.

Related posts

ඉන්න බැරිනම් යනු.. අපි ආණ්ඩුව කරගන්නම්.. මයන්ත ශ්‍රීලනිප ඇමතිලාට කියයි

colombotoday

ආණ්ඩුව කරලා තියෙන්නේ සීනි බෝල වෙනස්කම් – මංගල සමරවීර කියයි

colombotoday

හුදෙකලා කල ගම්මාන යලි විවෘතයි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිලගේ හෙළිදරව්ව මෙන්න

Admin

ගෝඨාභය ගැන තවම තීරණයක් ගෙන නැහැ – මහින්ද

colombotoday

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday