Colombo Today Local News

බැසිල්ගේ මල්වානේ නිවෙසටත් ප්‍රහාරයක්

ගාලු මුවදොර සාමකාමී ජන අරගලයට පහර දීමට විරෝධය පළ කරමින් පිරිසක් විසින් අද (10) පස්වරුවේ මල්වානේ පිහිටි හිටපු මුදල් ඇමැතිවරයෙකු වන බසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන සුවිසල් නිවෙසට පහරදී අලාභ හානි සිදු කර ඇත.

මේ පිරිස ගල් හා පොලුවලින් පහර දී තිබේ.

Related posts

කල්පිටියේ අටක් ඉන්දිය ආරක්ෂක අංශ අත්අඩංගුවට

Admin

නයිජීරියාව ඇතුලූ රටවල් 11 සඳහා ශ්‍රී ලංකා විසා නීති තද කරයි

colombotoday

”ෆොන්සේකාට නීතිය දුන්නොත් වෙන්නේ මේකයි”- සුසිල්

colombotoday

රට විරුවන්ට විදුලි රිය ආනයනයට අවසර

colombotoday

විහිළු සහගත සිහින සහිත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විරෝධය

colombotoday

කොළඹට කුරියර් කරන්න ගිය ගෑස් සිලින්ඩර් 20 ක් පොලිස් භාරයට

colombotoday