Colombo Today Local News

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට ප්‍රහාරයක්. යුද හමුදාව වෙඩි තියයි

නියෝජ්‍ය පොලිස්පත් දේශබන්දු තෙන්නකෝන් මහතාට මිට සුළු මොහොතකට පෙර පෙරහර මාවතේදී ගල් ප්‍රහාරයක් එල්ල වීම නිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

යුද හමුදාව වහාම ක්‍රියාත්මක වී අහසට වෙඩි තබා නියෝජ්‍ය පොලිස්පතිවරයා බේරාගෙන පොලිස් රෝහලට ඇතුළත් කර ඇත.

Related posts

බදුලු රැලියේදී එජාප ප්‍රබලයෙක් මහින්දගෙ දෙපා වැදි ඒකාබද්ධයට එක් වේ !

colombotoday

ගලගොඩාත්තේ ඥානසාර හිමියෝ විප්ලව කාරයෙකු නොවේ – කෝට්ටේ මහා නායක හිමි අවධාරණය කරති

colombotoday

මහ බැංකුව තියෙන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුනම කඩා වැටුනෝ කියල බදාගන්න නොවෙයි..

colombotoday

VAT වැඩිවුයේ මහබැංකු බැදුම්කර වංචාවේ බිලියන 145 ක පාඩුව පියවන්නයි

colombotoday

ඇඟළුම් අපනයන ආදායම අඩු වෙයි

Admin

යසෝදරාවට පැන්න මහානාම සිසුවා 31 දක්වා රිමාන්ඩ්

colombotoday