Colombo Today Local News

ජනපති මංගලගේ කෑල්ලක් ගලවයි.. රූපවාහිනිය, ගුවන්විදුලිය පවරා ගැනීමට සූදානම්

ජාතික රූපවාහිනී සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව තමන් යටතට පවරා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වන බවට දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

මීට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ, එම ආයතන දෙක හරහා දැඩි ලෙස බෞද්ධ විරෝධී මතවාදයක් සමාජගත කරමින් සිටින බවට භික්ෂූන් වහන්සේලාගෙන් හා විවිධ පාර්ශවවලින් ජනාධිපතිවරයා වෙත පැමිණිලි රාශියක් ලැබී තිබීමයි.

අන්තවාදයට විරුද්ධ විය යුතු බවත්, එහෙත් බෞද්ධ විරෝධී සහ භික්ෂූන් වහන්සේලා දැඩි ලෙස විවේචනය නොකළ යුතුය යන්න ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබෙනවා.

මංගල සමරවීර ඇමතිවරයා විසින් පත්කල එහි පාලනාධිකාරියේ ඉහළ නිලධාරීන් බොහොමයක් බෞද්ධ විරෝධී සහ නිරාගමික මතවාද දරන්නන් වන බවද පැවසෙනවා.

Related posts

රජය ඇස්බැස්ටස් තහනම ඉවත් කර ගනී !

colombotoday

ලෝක අභියෝග ජය ගත හැකි රණවිරුවෙක් නිර්මාණය කරනවා

Admin

ජනපති පාර්ලිමේන්තු එයි

Admin

‍බෝයිං 737 MAX 8 ගුවන් යානා භාවිතය නතර කෙරේ

colombotoday

දැදුරුඔයේ ජල මට්ටම ඉහළට… අදත් තද වැසි

Admin

ගවඝාතනයට බලපත්‍රයක් දුන්නේ ජීවත්වෙන්න රැකියාවක් නැති නිසා – ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම්

colombotoday