Colombo Today Local News

“භික්ෂූන්වහන්සේලාගේ නඩු වගේම අනිත් නඩුත් වේගවත් කරන්න” – ඇමති චම්පික ඉල්ලයි

භික්ෂූන් වහන්සේලාගේ නඩු අසන වේගයෙන්ම අනෙකුත් පුද්ගලයන්ට එරෙහිව ඇති නඩු කටයුතුද විභාග කරන ලෙස මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියේ 40 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කළ මහජන ජංගම සේවාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසූයේය.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ සැමට සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

Related posts

කොල්ල කෑ තීරෝද රථයකින් රන් මාල කොල්ල කෑ කල්ලියක් පොලිස් දැලේ

Admin

ශ්‍රී ලංකාව ප්‍රධාන කැපවීමක් සම්පූර්ණ කිරීමට අපොහොසත් – ‘අයි.එම්.එෆ්. මීටරය’ ප්‍රගතිය ගැන මීටරෙන්

Admin

අසාද් සාලිගේ ජාතිවාදී කියුම් කෙරුම් ගැන පොලීස් පරීක්ෂණයක් !

colombotoday

ප්‍රබල ඇමතිවරයෙක් ඉන්දියාවට රත්‍රං විකිණීමේ ජාවාරමක

colombotoday

පොල් වගාකිරීමේ මණ්ඩලයේ කෝටි 2 ක මුදලක් වංචාව. පරීක්‍ෂණ වාර්තාව අමාත්‍යංශ ලේකම් අතට

colombotoday

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin