Colombo Today Local News

මහ සෙනගක් කොටුවට රොද බදී.. ඥාණසාර හිමි වෙනුවෙන් මහ සත්‍යග්‍රහයක් (Live video)

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීමට එරෙහිව සහ උන්වහන්සේට නිදහස පතා සත්‍යග්‍රහයක් මේ වන විට කොළඹ පිටකොටු බෝධිය අසලදී දැන් පැවැත්වේ.

මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වි සිටී.

එහි සජීවී දර්ශන පහතින්

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/2111564432446362/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් ජනතාවට පවරා දීම ගැන මේධානන්ද නා හිමියන්ගෙන් ජනපතිට ලිපියක්

Admin

ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම බැලූබැල්මට නීති විරෝධීයි – අගවිනිසුරු

colombotoday

බෝම්බ සෑදුවේ යැයි සැකපිට 12ක් අල්ලයි… පාකිස්ථානුවන් 9ක්, ඉන්දියානුවන් 3ක් ඒ අතර…

colombotoday

කැනඩාවේදී ලාංකික පවුලක් සාහසික ලෙස ඝාතනය කරයි

Admin

අස්වැසුම වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනය පනී

Admin

උදයංග අත්අඩංගුවට

Admin