Colombo Today Local News

රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන බදු සහනයේ වෙනසක්

රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ට හිමිවන බදු සහන යටතේ වාහන ගෙන්වීමට ආදාල නීති පසුගිය 8 වැනිදා සිට සංශෝධනයකට ලක්කොට තිබේ.

මෙතෙක් වාහන ගෙන්වීමේදී බදු සහන හිමිවූයේ වසර 10කට වරක් වූවද නව තීති යටතේ එය වසර 5කට වරක් ලෙස අඩු කොට ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

මෝටර් රථයේ වටිනාකම හෝ එන්ජින් ධාරිතාව කුමක් වුවද ඒ සඳහා හිමිවන බදු සහනය රුපියල් මිලියන 3.6ක් පමණක් බවද මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කළ චක්‍රලේකයේ සඳහන් වේ.

Related posts

“රටට අත නොතබනු” නුගේගොඩ බොදු සමුළුවේ විශේෂ අවස්ථා

colombotoday

ඉන්දියානු ණය ආධාර යටතේ තමිල් නාඩුවෙන් පොත් මුද්‍රණයට කඩදාසි

colombotoday

හෙට පැය 4 යි විනාඩි 40 ක් හෙට ලයිට් නෑ…

colombotoday

රියදුරු බලපත් වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

මනු කියවන්නන්ගේ සේවය තාවකාලිකව නතර කරන්නැයි ඉල්ලයි

colombotoday

වුහාන් වල සිටින සිසුන් 30 දෙනා මෙරටට ගෙන්විමට චින රජයෙන් අවසර නෑ !

colombotoday