Colombo Today Local News

පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් සහන මිලට

පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් සහන මිල ගණන් යටතේ පාසල් දරුවන්ට ලබාදීමට තීරණය කරඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දේශීය පාවහන් නිෂ්පාදකයින්, සතොස සහ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ඒකාබද්ධව සහන මිල ගණන් යටතේ පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බවය.

“පාසල් සිසුන්ගේ සපත්තු කුට්ටමක් ඉතාම ගුණාත්මක භාවයෙන් යුතුව රුපියල් 300ක් මිල අඩුවෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න කටයුතු යොදලා තිබෙනවා. අභ්‍යාස පොත්, CR පොත් ඇතුළු පොත් මිල පහතට ගෙන ඒම සඳහා අවශ්‍ය තීරණත් අරගෙන තියෙනවා.”

Related posts

බියර්, අරක්කු, සිගරට්, ගංජා එක්ක ගෙවෙන බිග් මැච්

colombotoday

ඉන්දියාවේ අපරාධ රැසකට සම්බන්ධ ත්‍රස්තවාදියෙක් මෙරටදී අල්ලයි

Admin

අගමැති ධුරය අතහරින්න සූදානම්

colombotoday

මධුෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

colombotoday

මේ රටේ සුළු ජාතින් නෑ. පල්ලි කෝවිල් දේවස්ථාන කඩන්න දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මුස්ලිම් සමුළුවකදී කියයි

colombotoday

‘ගොං කතාවලට උත්තර අහන්න එපා’ – ෆොන්සේකාගේ කතාවට මහින්ද උත්තර දුන් හැටි (VIDEO)

colombotoday