Colombo Today Local News

පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් සහන මිලට

පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් සහන මිල ගණන් යටතේ පාසල් දරුවන්ට ලබාදීමට තීරණය කරඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දේශීය පාවහන් නිෂ්පාදකයින්, සතොස සහ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ඒකාබද්ධව සහන මිල ගණන් යටතේ පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බවය.

“පාසල් සිසුන්ගේ සපත්තු කුට්ටමක් ඉතාම ගුණාත්මක භාවයෙන් යුතුව රුපියල් 300ක් මිල අඩුවෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න කටයුතු යොදලා තිබෙනවා. අභ්‍යාස පොත්, CR පොත් ඇතුළු පොත් මිල පහතට ගෙන ඒම සඳහා අවශ්‍ය තීරණත් අරගෙන තියෙනවා.”

Related posts

පොලිස් ඇමතිගේ පුතාට ගැසූ දඩය පොලිසිය ගෙවා ලයිසන් එක අතටම ගෙනත් දීලා.

Admin

ප්‍රංශ ණය යෝජනා ක්‍රමය යටතේ ඉදි කෙරෙන කිරි කම්හලක් වාරියපොල විවෘත කෙරෙයි

Admin

කොකේන් ලයිස්තුවේ විමල්ගේ දෙනෙකුත් ඉන්නවා.. ඇමති කෙනෙක් කොකෙන් ගහන වීඩියෝවක් මා සතුයි…

colombotoday

ගංජා වවන්නත් අවසරයි

colombotoday

ගාලු මුවදොර අනතුරක්

Admin

5 ශිෂ්‍යත්වය වෙනුවට 8 ශ්‍රේණියේදී විශේෂ විභාගයක්…

colombotoday