Colombo Today Local News

මතුගම ග්‍රාම නිලධාරි වසමක් නැවත හුදකලා කරයි

ප්‍රදේශ කිහිපයකට හුදකලා බව ඉවත්කිරීම සහ අලුතින් පැනවීම මේ මොහොතේ සිට සිදුකරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.

ඒ අනුව,

හුදකලා බව ඉවත්කර ඇත්තේ,

මාතලේ දිස්ත්‍රික්කයේ මීදෙණිය ග්‍රාම නිලධාරි වසමේ,

පෝසලේන් ප්‍රදේශය
ඉසුරු මාවත
එක්සත් ජනපදය

හුදකලා බව අලුතින් පැනවීම සිදු කරන්නේ,

මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ,

බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරි වසම

Related posts

චීනයෙන් ඩොලර් මිලියන 27ක අත්‍යවශ්‍ය ඖෂධ මෙරටට

Admin

වසර 10කට පසු ප්‍රයිවට් බස් නැති ගාලු පාරේ සිදුවූ ලස්සන වෙනස !

colombotoday

ෆොන්සේකා – චමල් පාර්ලිමේන්තුවේ දී උණුසුම් වචන හුවමාරුවක – ‘‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ පාර්ලිමේන්තුවේ රැව්පිලි රැව් දෙයි

colombotoday

මහින්දට විපක්ෂ නායක වීමට අවස්ථාවක් !

colombotoday

සයිටම් හොර උපාධි කඩයක් කිවුවේ උපාධි හොරෙක්

Admin

ශ්‍රී.ල.නි.පයේ පා.මන්ත්‍රී වැටුපත් කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට පරිත්‍යාග කරයි

colombotoday